Thursday, August 28, 2008

Joomla ප්‍රශ්න සහ උදව්

ලොව ප්‍රමුඛ අන්තර්ගත කළමණාකරණ පද්ධතියක් වන ජූම්ලා වලට ඇත්තේ ඉතා විශාල ඉල්ලුමකි. බොහෝ පිරිස් වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී මෙම මෘදුකාංගය භාවිතා කරන අතර ශ්‍රී ලංකාවේද මේ සඳහා විශාල ඉල්ලුමක් පවතී. ICTA හි ප්‍රධාන අරමුණක් වන්නේ තොරතුරු තාක්ෂණයේ නව්‍ය ප්‍රවනතාවයන් නැණසළ හරහා ග්‍රාමීය ප්‍රදේශ වලට ගෙනයාමයි. මෙය අරමුණ කර ගත් වෙබ් අඩවි නිර්මාණ පුහුණු පාඨමාලාවක් අගෝස්තු මස 26 හා 27 යන දින වලදී ‍කොළඹ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේදී පැවැත්විනි. මෙම වැඩසටහන සඳහා නැණසල, ඉ-ගම්මාන සහ ප්‍රජා සහන ව්‍යාපෘති වලින් නියෝජිතයන් 45 සහභාගී වූ අතර, වැඩසටහන අවසානයේදී වෙබ් අඩවි නිර්මාණය සම්බන්ධ සහතික පත් ප්‍රධානයක්ද සිදුවූ අතර, සම්පත් දායකත්වයෙන් මොරටුව විශ්ව විද්‍යාලය, ICTA සහ ලංකාවේ ප්‍රධාන‍ පෙලේ පෞද්ගලික ආයතන සහභාගි විය.

මෙම කොටස ඔබේ ප්‍රශ්න අසීමටත් උත්තර ලිවීමටත් බාවිතා කරන්න

Tuesday, August 26, 2008

Web Desigining Using CMS


Please add your comments on Web designing Using CMS training dated 26th , 27th of August 2008.