Tuesday, August 26, 2008

Web Desigining Using CMS


Please add your comments on Web designing Using CMS training dated 26th , 27th of August 2008.

41 comments:

Batta said...

අපි Joomla ගැන දැනගත්තේ මේට්‍රේනින් එකෙන්. අපේ බලාපොරොත්තුව අපේම කියලා WEB එකක් කරන්න. ඒක දැං කරන්න ලේසියි

Anonymous said...

අලුත්ම දෙයක්. වෙබ් සයිට් එකක් කරන්න මීට පෙර විශාල මුදලක් වියදම් වුණා. දැන් පුලුවනි මෙය හොඳින් පුහුණුව, වෘත්තිය මට්ටමේ වෙබ් එකක් හදා ගන්න. ඒ වගේම අපටම ඒ වෙබ් සයිට් එක update කරන්න පුලුවන් නිසා මෙයින් ලැබෙන ප්‍රයෝජනය අතිමහත්.

අදහසක් ..
මෙම සම්පුර්ණ පුහුණු සැසියම ශ්‍රියානන්ද රත්නායක මහතාම සිදු කලේ නම් මීටත් වඩා මෙම පුහුණුව තවත් සාර්ථක වනු ඇත.

දිසානායක - ලුනම නැණසල

Eranda Sampath said...

26, 27 දෙදින තුළ ICTA ආයතනය මගින් පවත්වන්න‍ට යෙදුන වැඩමුලුව මගින් web නිර්මාණය පිළිබදව වැදගත් කරුණු රාශියක් ඉගෙනගැනීම‍ට හැකිවිය. මෙවැනි වැඩමුලුවක් සංවිධාණය කිරීම සම්බන්දව ICTA ආයතනයටත් විශේෂයෙන් ශ්‍රියානන්ද මහතාටත් ස්තුති වන්ත වෙමි.
සම්පත්
කණ්ඩියපිටවැව නැණසල
www.nenasala.org
www.nenasala.net
info@nenasala.org
0722-508 608

Anonymous said...

My Name is Ahamed Shakir, coming from Kattankudy in the Batticaloa District, I am very glad to have this training programme, because in the Kattankudy Region just now started the NENASALA centre, we hope we will do the classes to our area people regarding the follows. I never meet these type of trainings in the past.

1. HTML Introduction,
2. GIMP designing software
3. JOOMLA web design software
4. and any other relative software regarding wepage designing

All the Resource persons are doing the jobs in very interesting with the participants.

Finally, I am very much appreciated to the participation of Mr.Srinath Rathnayake and other Resource Persons in these training programmes in 26th and 27of these two days.

I hope they will issue the tamil version of the guidebooks regarding the software of WEB DESIGNING PORTAL USING CMS

Our accommodation and refreshments also arranged very well.

Thank you once again,

Anonymous said...

left good 2 days. I learn value added web design method from this training programme. It's very useful to us because joomla can get value added solutions for creating webs design market and now we have good oppotunity to adress our rural areas.
I would like learn more about Joomla designing and if you can organized another training
programme for HTML and Programming it is good oppotunity for us.

Read More
http://www.panamura.blogspot.com/
Jayantha Wickramaratne
Panamura Nenasala

Anonymous said...

Its very useful programe. We learn a lot new things about web desigining. But time shedule is not enough to cover all sections. Also is you can provide a handbook it will very useful to us. We will be thankful if ICTA gives more training on this.

Anonymous said...

Dear Sri,
these 02 days and above lesson's are practically very usefull for everybody. we need more training/ campaign and new tools and technology using the web designing sector. At end of the programme,I sure every participent will design web site them self.

Thanx for Mr. Sri and ICTA.

Unknown said...

අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුනා. ඇත්තටම මෙය තවත් සාර්ථක කර ගන්න ගිබුනා උපදේශනය සැපයීමේදි තිබු දුර්වලතා නොතිබුනා නම්. මට හිතෙන විදියට මෙම පුහුණුව ශ්‍රියානන්ද මහතා කලා නම් අපිට මීට වැඩිය ගොඩක් පහසුවෙන් වෙබ් එකක් සදා ගන්න ගිබුනා. මෙකද ඉතාම සරලව එතුමා කල කොටස අපට පැහැදිලි වුනා.
කොහොම නමුත් මෙම වැඩසටහන ඉතාම සාර්ථකයි
අපි බලාපොාරත්තු වෙනවා මෙවැනි වැඩ සටහන් ඉදිරියටත් ලැබෙයි කියලා
ස්තුතියි
දිපිකා

Anonymous said...

අප වෙනුවෙන් මේ ලබා දුන් වටිනා පුහුණු ව වෙනුවෙන් ICTA ආයතනයට අපගේ ගෞරවාන්විත ස්තුතිය පුද කරන අතර අපගේ කාලීන අවශ්‍යතාවයන් හඳුනා ගැනීම පිළිබඳවද අප සතුටු වන්නෙමු. තවද කාලෙකින් මෙසේ නැණසල සමාජිතයන් සමග අප සතු දැනුම බෙදා ගැනීමටත් මෙතෙක් හඳුනා නොගත් අය හඳුනාගැනීමටත් දින දෙකක් තුලදී හෝ අවස්ථාව ලැබීම අපගේ සේවාවන් සහයෝගයෙන් එක්ව ඉදිරියට ගෙන යෑමේ දී ඉතා වැදගත් යැයි වේ. මේ ආකාරයට වසරකට පුහුණු වීම් හා දැනුවත් කිරීම් දෙකක්වත් ක්‍රිකාරී නැණසල සාමාජිකයන් රැස්කර පවත්වන්නේ නම් ඉතා අගනේය.
දින දෙකකදී වුවත් මේ පුහුණුවෙන් ඉතා විශාල දැනුමක් මෙන්ම බලාපොරොත්තුවක්ද රැගෙන අපගේ සේවාවන් වැඩි දියුණු කර ගැනීමට ලැබීම ඉතාමත් සතුටු දායකය.
නමුත් වෙනත් සම්පත් දායකයන්ට වඩා ශ්‍රියානන්ද මහතාට මේ පුහුණුව හොඳින් කර ගෙන යාමට හැකිබව පැහැදිලිව දක්නට ලැබුණු කාරණයක් විය. එනිසා ඉදිරි පුහුණු කටයුතු ශ්‍රී මහතා විසින්ම සිදු කරන්නේ නම් ඉතා මැනවියැයි සිතමි. මේ පුහුණු සැසිය සාර්ථකව මෙහෙය වීමට දායක වූ ශ්‍රී මහතාට ද විශේෂයෙන්ම ගෞරවාන්විත ස්තුතිය පුද කරමි.
ස්තුතියි.
සුරංග ප්‍රසාද් - හොරොව්පොතාන නැණසල

Anonymous said...

hi my name is Prbath Neranja, from kothmale community radio nanasala.
i knew about CMS development before i came to this workshop but i didn't knew how to use joomla, so i would like to thanks to organizers of this workshop to include me in this workshop. thank you

Anonymous said...

This Training is very useful for me. I think it is good chance to improve my web developing site.

thank you

Anonymous said...

This Training is very useful for me. I think it is good chance to improve my web developing site.

S.A Sudeera Sanjaya said...

2008 - 26 සිට 27 දෙදින තුල තොරතුරු තාක්ෂන නියොජිත ආයතනය මගින් පවත්වන ලද වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබද වැඩමුලුව සමස්ථ නැණසල ප්‍රවර්ධනය හා පුද්ගල ප්‍රවර්ධනය උදෙසා මහගු පිටුවහලක් වේ

සුධීර සංජය
නැණසල ඇඹිලිපිටිය
sudeera51@gmail.com
072 408 7117

Anonymous said...

26 හා 27 යන දෙදින තුල පැවැත්වු මෙම වැඩමුළුව තුලින් අළුත් දැනුමක් ලබා ගැනිමට හැකි වීම ගැන ගොඩක්ම සතුටු වෙනවා.ඒ වගේම මේ ලබා ගත් දැනුම තුලින් වෙබ් එකක් සෑදීම තමයි බලාපොරෝත්තුව.

HTML හා other programme ගැන වැඩි දැනුමක් ලබා ගැනිමට අවස්ෘවක් චෙනවානම් වඩා හොදයි. ඒ වගේම මෙම පුහුණු වැඩසටහනේ සම්බන්දව තවත් අවස්ථා ලැබෙනවානම් හොදයි.

Thamara
Community Development Foundation - Kahawatta

Anonymous said...

Plese make arrangements in tamil medium resourse persons to explain in tamil languages better in future trainings.

we are very difficult to understand in sinhala language only.

Anonymous said...

Dear Sri,

I am Danusha. Coming from Nurachcholai Nenasala –Puttalam. I think this lesson's are practically very very useful for everyone, and the programmed arranged very well. We need more training/ campaign and new tools and technology using the web designing sector. At end of the programmed, I sure everyone can design there own web site them self.

Anonymous said...

Excellent
Mr Sri !!!!!!!!!!!!!!!!!!!!!
Janaka Hingurukaduwa

Anonymous said...

joomla gim ගැන හරියට දැනගත්තෙ මේ‍ෙට්නින් එකේදි දැන් මේ software 2ක study කරන්න ලේසියි ඉතින් මේ අවස්ථාව ලබාදුන්න ශ්‍රියානන්ද මහත්මයාට ගොඩක් ස්තූතිවන්තවෙනව

චමිල පීරිස්
sosef

Anonymous said...

හරිම හොදය‍ි උත්සාහවන්තයා ජයගනි අපේම web පිටුවක් දකින්නලැබේවි

Anonymous said...

I am ES Premarathne from Nenasala Ketawala. This attempts is good for us. because previous knowledge of web designing is very weak. I think I can start my own job from getting further practice. some instructors instruction is not understandable. but getting knowledge about unknown thing is most impotent to me. in anyway accommodation and food was satisfied condition.

thank you.
I am Eranda

Anonymous said...

Please give us this type of valuable trainings.
We can do really a revelation in our village.
Jnaka

Nenasala Balangoda said...

නිදහස් මෘදකාංග භාවිතා කර වෙබ් අඩවි නිර්මාන වැඩමුළුව

මෙවැනි වැඩසටහන් සංවිධානය සම්බන්ධව ප්‍රථමව ස්තුති වන්ත වෙමි.

මෙම වැඩමුළුව සම්බන්ධව මම සෑහීමනට පත් වන අතර මෙමඟින් වෙබ් අඩවියක් නිර්මානය සඳහා අපගේ දැනුම මහා පරිමානව වර්ධනය විය. මෙය භාවිතාකර ඉදිරියේදී අප ප්‍රදේශයේ වෙබ් අඩවි අවශ්‍ය පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට ප්‍රමාණවත් සේවාවක් ලබා දීමට සූදානම් වන බවද ප්‍රකාශ කරමි.

මෙවන් වැඩසටහන් අප වැනි පුද්ගලයන්ට ප්‍රයෝජනවත් වන අතර පහත සඳහන් යෝජනා කිරීමටද කැමැත්තෙමි.

කාලය ප්‍රමාණවත් අයුරින් භාවිතා කිරීම
HTML වැනි තාක්ෂණයන් පිළිබද මීට වඩා දැනුමක් ලබා දීමට කටයුතු කිරීම වැනි කරුණු කෙරෙහි වඩා සැලකිල්ලක් දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

ස්තුතියි
නැණසල බලංගොඩ
උදේෂ් මල්ලිකාරත්න

Anonymous said...

Dear Sri,
I am Jamaldeen Ahmath Razmi from Addalaichenai Nenasala . I think this lesson's are practically very very usefully for everyone, and the programmed arranged very well. We need more training/ campaign and new tools and technology using the web designing sector. At end of the programmed, I sure everyone can design there own web site them self.but Tamil & Muslims are cant understant full because tamil & Muslims are dont know Sinhala Lecturing I also not enough the lesson please I know english so please lecture in English

Thanks
Razmi
0713388676

Anonymous said...

Thanks for ICTA and Mr Sriyananda for giving this valuable opportunity for us. Learn a lot of valuable things about how to develop a website, still more use full things to learn. Hope ICTA give us more training on this b'caus the time schedule is not enough.

Thanks

Anonymous said...

This Training is very useful for me. I think it is good chance to improve my web developing site.

thank you
M.S.Mohamed Asmeer
Kuttikarachchi Nenasala,
Kinniya 04.
0779692883.

Anonymous said...

there was a good traning in web disigining.i beliw that very grat full.

Unknown said...

I afrasiaeate to ICTA and Mr.Sriyananda for organizing this web site design by using joomla CMS. Work shop. I got lot of experience in using gim, joomla, and oscommerse; I got use full information about e-channeling thru nenasala. About how to make banner design, web portal design, and installation about local host servers. In this work shop I got very good idea to make web site for the small business purpose. This work shop is very use full I got very good experience. I need this kind of work shop in future.
Thank you.
V.Murali Krishna

Chathu said...

Dear All
I got training about HTML, GIPM Designing Software & Joomla.It Is a Good Training.I am very Happy This Training, But We must Study Again Study For Develop our Knowledge & we must get help Our Other Nanasala memebers.I thank for Mr, Kasun,Mr.Kamal,Mr.Viraj,& Mr.Shriyan With All of ICTA Starf.
further i like to know GIMP Software & Programming Language,
Thank For all..
Good Luck
Chathu
Maduruketiya Nanasala,
Monaragala

සමන්මල් - ගැටඹේ said...

icta ආයතනය මඟින් මෙවැනි වැඩමුලුවක් පැවැත්වීම පිළිබඳ පළමුව ස්තූතිවන්ත වන අතර, අපටම ආවේනික ශෛල්යෙකින් වෙබ් අ‍ඩෙවියක් සකසා ගැනීමේ හැකියාව ලැබීම මෙම වැඩමුළුව මගින් අපට ලැබුණු මහගු පිටුවහලකි.

dsuranga said...

අප මෙම දේදින තුල නොමිලේ ලබා ගත හැකි පරිඝණක වැඩසටහන් මගින් web එකක් හදාගන්නේ කොහොමද ? web එකක් හදාගන්නකොට අවශ්‍යය මුලික කරුණු මොනවාද ? ආදි වශයෙන් අප‍ට පුහුණුවක් ලබා දිම ඉතාමත් අගය කල යුතු කරුණකි . web එකක් හදාගෙන එය සදහා ඉල්ලුමක් ඇති කරගන්නේ කොහොමද ?. එවා විකුනා ගන්නේ නොහොමද ? විකුනාගැනිමේදි සැලකිය යුතු කරුණු මොනවාද ? යන්නත් අපට කියාදිම මම හිතන්වා අපට මෙමගින් ඉතාමත් හොද අමතර අදායම් මාර්ගයක් ලබාගැනිමට හැකිය. මේ සදහා අපට සියළු පහසුකම් සැලසු ICTA ආයතනයටත් සම්පත් දායක මහතුන්ටත් විෂෙශයෙන් ශ්‍රියානන්ද මහතාටත් චිත්‍රංගනි මහත්මියටත් ස්තුති වන්ත වෙමි.

සුරංග - තන්තිරිමලේ

Anonymous said...

This Training is very useful for me. I think it is good chance to improve my web Knowledge. But if provided any study pack or materials in Tamil or English it will be most helpful.

Anonymous said...

HAY……..we are web developers

First I would like to offer my special thanks to Mr. Sriyananda Rathnaka & other organizers of this web developing program. Actually we could improve our web designing knowledge. we have some difficult points of there. But I’m sure those things can be avoided by self development. We are looking for not only give better service to the customers but also earn much money by becoming good web developer in Sri Lanka.

Hoping continue this kind of training programe in future

Indunil
Rajarata Nenasala

Anonymous said...

I'm very happily writteng this comment , because i never study Joomla and gimp program before this workshop. Then i studied , How to create the web, How to earn money.

Everythings are good (Instructors ,Accomondation,foods)

So i thank to ICTA Resource Persons , Specially Mr.Sriyananthe..

Anonymous said...

very important training
as i have poor knowledge about web desiging training speed is somewhat fast
but that is my week i think if u can organaise extra training like us
however we praise ur attempt to give us current knowledge about IT field specially in the field global connection

Anonymous said...

Hi, I am Aslam from Nenasala nuraichcholai ,This Training is very useful to me. I think it is good chance to improve my web Knowledge. But if provided any study pack or materials in Tamil or English it will be most helpful.and last lectures is very fast.

Unknown said...

Its very useful programe. We learn a lot new things about web desigining.i got a good experience for this seminar.thank you

Regard
Gowry Shangary
Hatton Nenasala

angleeyeshr said...

i got a good experience of this seminar, I Impure in my knowledge of web designing

Thanks to Organize ICTA and All lecture

Regard
M.Paul Robeter
Rattota Nenasala.

vasanthan said...

i got a good experience of this seminar, I Impure in my knowledge of web designing ,CMC, Joomla,Hosting

Thanks to Organize ICTA

Regard
s.vasanthan
Hatton Nenasala

sureke said...

Program conducted by ICTA,

This program is very good and use full program is better, I propose next time lunch advance program.

Learn more than web technology and any other

Gunasekaran said...

Is it? You are also a good fraud! Scammer,cheater, payment cheater,payment scammer,very worst man. Why didnt tell about this? Where is my payment? Dai you are cheat DOG!

Manjot kaur said...

You have written wonderful article. Greetings and thank you..

SEO services Chandigarh
web designing company in Mohali