ලොව ප්රමුඛ අන්තර්ගත කළමණාකරණ පද්ධතියක් වන ජූම්ලා වලට ඇත්තේ ඉතා විශාල ඉල්ලුමකි. බොහෝ පිරිස් වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී මෙම මෘදුකාංගය භාවිතා කරන අතර ශ්‍රී ලංකාවේද මේ සඳහා විශාල ඉල්ලුමක් පවතී. ICTA හි ප්‍රධාන අරමුණක් වන්නේ තොරතුරු තාක්ෂණයේ නව්‍ය ප්රවනතාවයන් නැණසළ හරහා ග්‍රාමීය ප්‍රදේශ වලට ගෙනයාමයි. මෙය අරමුණ කර ගත් වෙබ් අඩවි නිර්මාණ පුහුණු පාඨමාලාවක් අගෝස්තු මස 26 හා 27 යන දින වලදී කොළඹ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේදී පැවැත්විනි. මෙම වැඩසටහන සඳහා නැණසල, ඉ-ගම්මාන සහ ප්‍රජා සහන ව්‍යාපෘති වලින් නියෝජිතයන් 45 සහභාගී වූ අතර, වැඩසටහන අවසානයේදී වෙබ් අඩවි නිර්මාණය සම්බන්ධ සහතික පත් ප්රධානයක්ද සිදුවූ අතර, සම්පත් දායකත්වයෙන් මොරටුව විශ්ව විද්‍යාලය, ICTA සහ ලංකාවේ ප්‍රධාන පෙලේ පෞද්ගලික ආයතන සහභාගි විය.
මෙම කොටස ඔබේ ප්‍රශ්න අසීමටත් උත්තර ලිවීමටත් බාවිතා කරන්න
Subscribe to:
Post Comments (Atom)
17 comments:
26 හා 27 යන දින දෙක තුල ලැබූ අත්දැකීම් ඉතා වටී. Instalation step ටික පොඩ්ඩක් මතක් කරන්න.
Instalation step තියන ලියව්ල්ලක් මම දාන්නම්. අනික් අයටත් මේ ගැන කියන්න
installation guide එකක් GROUP MAIL එකට දැම්මා
Mr. Shriyan..
Thanks for Joomla Installan guide..
Chathurika
Maduruketiya Nanasala
Dear Sir.
Joomala Installation ඒක සිංහලෙන් දාන්න බැරිද ?.
Ranaweera.
Dear All
please dont post any kind of thanking message. use this space to share your knowledge.
today I found a nice extension to flash image. this is really cool. try this. you can download here
http://www.joomlashine.com/index.php?option=com_docman&task=doc_download&gid=3&Itemid=39
අප Joomla බාවිතා කර සකස් කරනු ලබන Online Form එකක update කරනු ලබන data බලා ගන්න පුලුවන් වෙනත් තැනක් තිබෙනවාද ? ( Database )
දිසානායක
ලුනම නැණසල
online form සදහා නම් මම බාවිතා කරන්නේ google doc.හැබැයි ජුම්ලා උනත් පාව්ච්චි කරන්න පුලුවන්. please check the data base or if you use component go to component and see the xml file
විදේශිකයෙක් සඳහා අපගේ පාස්පෝර්ට් කොපි එකක් හරහා කිසියම් වංචනික කටයුත්තකට එය භාවිතා කල හැකිද ? එමෙන්ම එවැනි වංචනික ක්‍රියා පිලිබඳ තොරතුරු මීට පෙර වාර්තා වු දේවල් තිබේද ?
අප නැණසල භාවිතා කරුවෙකු සමග විදේශ මිතුරෙකු බොහෝම සමීපව චැටි එකෙහි යෙදි සිට පසුව ඔහුව එරටට ගෙන්වා ගැනිමේ අරමුණින් පාස්පෝර්ට් කොපි එකක් ගෙන්වා ගෙන ඇති අතර ඔහුගේ බැංකු ගිණුම් විස්තර ද ගෙන්වා ගෙන ඇත. නමුත් ඉන් පසු කිසිම ඉ මේල් පණිවිඩයකටවත් චැටි එකටවත් පැමිණ නැත. එම නිසා එවැනි පසුබිමක් තුළ මේ දේවල් භාවිතා කල හැකි සිදු කල හැකි වංචනික අවස්ථා පිලිබඳ තොරතුරු පල කරන ලෙස ඉල්ලා සිටිමි.
අන්තර් ජාලය භාවිතා කර මෙවැනි විවිධ ජාවාරම් කරන බැවින් විවිධ අත්දැකිම් සහිත පුද්ගලයින් සහ තොරතුරු පවති නම් අනෙකුත් අයගේ දැනගැනිම පිනිස දන්වන ලෙස ඉල්ලා සිටිමි.
මේවා වංචනික වැඩ. කෙටියෙන් කිවහොත් නොදන්නා අය ගොනාට අන්දවා මේ අය online account වලින් සල්ලි ගන්න හදනවා. credit card හොරකම් කරනවා. මේවාට අහුවෙන්න එපා
ඡුමිලා වැඩමුලුෙවන් පසු මහට වෙබි එකාක් සැකසිමට අස්තාවක් ලැබුනි
ෙමහිදි මට ෙවබි ෙහාස්ටි කිරිම පිලිබද ගැටලුවක් පැනනැගි අැත
ෙවි ෙහාස්ටින් කරන අාකාරය පිලිබද ගැටලුවට උපෙදස් බලාෙපා ෙරාත්තූ ෙවමි
ඡුමිලා වැඩමුලුෙවන් පසු මහට වෙබි එකාක් සැකසිමට අස්තාවක් ලැබුනි
ෙමහිදි මට ෙවබි ෙහාස්ටි කිරිම පිලිබද ගැටලුවක් පැනනැගි අැත
ප්‍රශ්ණ
ෙවි ෙහාස්ටින් කරන අාකාරය පිලිබද ගැටලුවට උපෙදස් බලාෙපා ෙරාත්තූ ෙවමි
පහසු මිලකට hosting ලබාගත හැකි server ඔබ දන්ෙන් නමි එගැනද මට දැනගැනිමට අශ්යවි අැත
if you need low cost, reliable web hosting, with technical support. please write to kalinga@gmail.com or call on 777 223 889 (viraj)
if you need low cost, reliable web hosting, with technical support. please write to kalinga@gmail.com or call on 777 223 889 (viraj)
Gmail Group එකක සාමාජිකයෙක් ඉවත් කර ගන්නේ ෙකසේද ?
we need more information about this programme.please let us know a contatc number- SU Munasinghe (Open University of Sri Lanka)
Hi..
I'm a GSOC 2009 student on Joomla!. I think this user-group much do more than this...
just an blogger? (won't do everything)
I'm ready to make this bond so harder...
need some really interesting people to come up make the Joomla! Rox
Ayubohwewa!
Post a Comment